Gossips

පොදුජන පෙරමුණේ වත්මන් තත්වය ගැන බැසිල් කියයි

වත්මන් දේශපාලනයේ වැඩිම මහජන මතයක් නියෝජනය කරන පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව ඇති බව එහි සාමාජික බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති පින්කමකට සහභාගීවීමෙන් පසු ඔහු මේ බව සඳහන් කළා.
අදට යෙදී තිබෙන බැසිල් රාජපක්ෂ මහතාගේ 71 වැනි ඡන්ම දිනය වෙනුවෙන් නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේ විශේෂ ලේ දන්දීමේ පින්කමක් පැවැත්වුණා.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියා.