මේ රට තුළ කළු මාධ්‍ය පවතින්නේ නම් පවතින සුදු මාධ්‍ය කවරේදැයි අග්‍රාමාත්‍යවරයා විසින් විග්රහ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥවරුන් පවසනවා.
ඔවුන් මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
අතුරු සම්මත ගිණුම සම්මතයි
Posted on Author admin
ලබන වසරේ පළමු මාස 4 සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 1765ක අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 102ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 6ක් පමණයි…. Read More
අන්තර්ජාලය කළඹමින් තනිවම කළ සරාගී වීඩියෝව
Posted on Author admin
ඉන්දීය නවක සිනමා නිළි Adah Sharma වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ඇයගේ සරාගී රංගනයක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි. ඉන්දියාව පුරා පමණක් නොව අනතර්ජාලයට එක්වූ මේ අමුතුම… Read More
කළුගල් ටිපර් රථ නිසා උණුසුම් වූ දාම්පේ
Posted on Author admin
නියමිත ප්‍රමාණය ඉක්මවා කළුගල් පටවාගත් ටිපර් රථයකින් විසිවී ගිය කළුගලක් මීගොඩ – දාම්පේ ප්‍රදේශයේ නිවසක් තුළට පතිතවීමෙන් එම නිවසට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. අනතුර සිදුවන මොහොතේ නිවසේ කිසිවෙකුත්… Read More