Gossips පොදුජන පෙරමුණේ නීතීඥවරුන්ගෙන් ප්‍රශ්ණයක් Posted on January 17, 2019 Author admin Comments Off on පොදුජන පෙරමුණේ නීතීඥවරුන්ගෙන් ප්‍රශ්ණයක් මේ රට තුළ කළු මාධ්‍ය පවතින්නේ නම් පවතින සුදු මාධ්‍ය කවරේදැයි අග්‍රාමාත්‍යවරයා විසින් විග්‍රහ කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥවරුන් පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.