කුරුණෑගල – පොතුහැර – කටුපිටියවත්ත ප්‍රදේශයේ වළකට වැටී ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 4 සහ අවුරුදු 13 වයස්වල පසුවන පිරිමි ළමයින් දෙදෙනෙකු බවයි.
ඔවුන්ගේ මෘත ශරීර මේ වන විට කුරුණෑගල මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
Related Articles
වියළි කාලගුණයෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දැඩි බලපෑම්
Posted on Author admin
දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණ තත්වයත් සමඟ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරක බංගලා තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඊයේ (01) දිනයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා අදාළ බංගලා වසා… Read More
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, සබරගමුවේත් වැඩ බලයි
Posted on Author admin
සබරගමුව පළාත් වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පත් කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය වන නිලූකා ඒකනායක රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සදහා ඉතාලිය බලා පිටත් වීම… Read More
Update – පොල්ගහවෙල අනතුරෙන් පසු එක් දුම්රිය මාර්ගයක් යථා තත්ත්වයට (ඡායාරූප)
Posted on Author admin
පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආසන්නයේ පනලිය ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුරෙන් හානියට පත්වූ එක් මාර්ගයක් මේ වන විට යථා පත් කර ඇති බැවින් උදෑසන දුම්රිය ධාවනය කෙරෙන බව පාලක මැදිරිය පවසනවා. අනෙක්… Read More