පොතුවිල් – කොට්ටුකල් කළපුවේ බෝට්ටුවක් පෙරලී එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔවුන්ගේ සිරුරු මේ වනවිට පොතුවිල් රෝහලේ තැන්පත් කර ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 16 ක් සහ 11 ක් වන සොහොයුරන් දෙදෙනෙක්.
ඔවුන් දෙමටගොඩ ප්රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.