Gossips

පොත්ත අතගාලා අරටුව ගැන කියන්න එපා – මාලිංග

ක්‍රීඩකයෙක් ලෙසට ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ක්‍රීඩකයන් වෙනුවෙන් ඉදිරියටත් අදහස් දැක්වීම සිදු කරන බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.
ආසියානු කුසලානය සඳහා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට සුදානම්වන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ලසිත් මාලිංග මේ බව කියාසිටියේ.