Gossips

පොකුණු ඉස්සන් වගාකරුවන් අසීරුතාවක

පොකුණු ඉස්සන් මිල මේ වනවිට විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඉස්සන් වගාකරුවන් පවසනවා.
ඔවුන් කියා සිටියේ තමන්ට වෙළදපොලේ නිසි මිලක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.
විදේශීය වෙළදපොලට මෙරට ඉස්සන් අපනයනය කිරීම හේතුවෙන් මිල පහත ගොස් ඇති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.
මේ වනවිට පොකුණු ඉස්සන් වගාවේ යෙදී සිටින පවුල් සංඛ්‍යාව දෙලක්ෂ 50,000 ක්.