පේරු රාජ්‍යයේ හිටපු ජනපති ඇලන් ගාර්සියා ඊයේ සිය හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි එම වාර්තා කියා සිටියේ.
