පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුලුව පීඨ 9 ක සිසුන් අද දේශණවලට සහභාගී වීමෙන් වැළකී උද්ඝෝෂණයක නිරතවුනා.
ඒ විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරය ඉදිරිපිටදීයි.
සරසවියේ පහසුකම් පිළිබඳ බලධාරීන් නිසි අවදානයක් යොමු නොකරන බවටයි චෝදනා කරමිනුයි ඔවුන් මෙම උද්ඝෝෂණයට එක්ව තිබුනේ.
