පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඇතුලුව පීඨ 9 ක සිසුන් අද දේශණවලට සහභාගී වීමෙන් වැළකී උද්ඝෝෂණයක නිරතවුනා.
ඒ විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරය ඉදිරිපිටදීයි.
සරසවියේ පහසුකම් පිළිබඳ බලධාරීන් නිසි අවදානයක් යොමු නොකරන බවටයි චෝදනා කරමිනුයි ඔවුන් මෙම උද්ඝෝෂණයට එක්ව තිබුනේ.
Related Articles
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – හම්බන්තොට කොටස සැප්තැම්බරයේ විවෘත වෙයි
Posted on Author admin
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කිලෝමීටර 96 ක කොටස ලබන සැප්තැම්බර් මාසයේ විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති නිහාල් සූරියආරච්චි කියා සිටියේ මේ වනවිට එහි… Read More
සංහිදියාව ගොඩනැගුවේ කෙසේ දැයි අගමැති කියයි
Posted on Author admin
විවිධ දේශපාලන පක්ෂ එක්ව වර්තමාන ආණ්ඩුව බිහි කළ නිසා රට තුළ සංහිදියාව ඇති කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ‘‘දන්නව නම් උගන්නන්න, දන්නැති නම් ඉගෙන ගන්න,’’ යන තේමාව… Read More
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අලූත් සාමාජිකයෙක්
Posted on Author admin
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ඒ – 321 වර්ගයේ නවතම ගුවන් යානයක් එක් කර තිබෙනවා. අද පෙරවරුවේ එම ගුවන් යානය ජර්මනියේ සිට මෙරටට පැමිණි බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති… Read More