පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය හැර අනෙකුත් සෙසු පීඨ අද (13) දිනයේ විවෘත කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක කියා සිටියා.
මාස දෙකක කාලසීමාවක් සඳහා විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබුණේ් ඉංජිනේරු පීඨයේ උද්ගතව ඇති අර්බුදකාරි තත්ත්වය මත සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින්.
