පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත ඒකකයේ අද (25) දහවල් ගින්නක් හට ගත්තා.
මහනුවර – මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ මැදිහත් වීමෙන් ගින්න මැඩපැවැත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරනවා.
Related Articles
කෝට්ටේ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර බෙදීයාමේ ගැටළුවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Posted on Author admin
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ මන්ත්‍රී ධුර බෙදීයාම ගැටළු සහගත බව පවසමින් හිටපු නගරාධිපති ජනක රණවක ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම ඔහු ඉදිරිපත් කර ඇත්තේ මැතිවරණ… Read More
කොළඹ මහ නගර සභා සේවකයින් වර්ජනයක – ලලිත් වික්‍රමරත්න වැඩ බලන නාගරික කොමසාරිස් ධුරයට
Posted on Author admin
කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර එම ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එහි නිළධාරින් සහ සේවකයින් රාජකාරිවලින් ඉවත්ව අද (05) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. කොළඹ මහ නගර සභාවේ වෘත්තිය සමිති බලමුළුව… Read More
මිරිස්ස, දෙහිවල සහ මීගමු වෙරළේ අනවසර ඉදිකිරීම් මසක් තුළ ඉවතට
Posted on Author admin
වැලිගම – මිරිස්ස, දෙහිවල – ගල්කිස්ස සහ මීගමුව වෙරළ තීරවල අනවසර ඉදිකිරීම් මෙම මාසය තුළ ඉවත් කිරීමට කටයුතු කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති… Read More