Gossips පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලක ගින්නක් Posted on April 25, 2018 Author admin Comments Off on පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලක ගින්නක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත ඒකකයේ අද (25) දහවල් ගින්නක් හට ගත්තා. මහනුවර – මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ මැදිහත් වීමෙන් ගින්න මැඩපැවැත්වූ බවයි පොලීසිය සඳහන් කළේ. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරනවා.