Gossips පේරාදෙණියේ ඉංජිනේරු පීඨය තාවකාලිකව වැසේ Posted on July 17, 2018 Author admin Comments Off on පේරාදෙණියේ ඉංජිනේරු පීඨය තාවකාලිකව වැසේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා.සිසුන්ට විභාග අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුවක් හේතුවෙන් මෙලෙස ඉංජිනේරු පීඨය වසා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.