වත්මන් රජය නීති පොතට ඇතුළත් කරනු ලබන නීතිවිරෝධී පනත්වලින් ප්‍රයෝජනයක් ගැනීමට පොදුජන පෙරමුණ පිහිටුවන ආණ්ඩුවක් කටයුතු නොකරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නාත්තණ්ඩිය නගර ශාලාවේ අද පැවැති රැස්වීමකට එක්වෙමින්.
Related Articles
වියලි කාලගුණයෙන් අමු තේ දළු සහ වී වගාවට හානි
Posted on Author admin
පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් අමු තේ දළු අස්වැන්න සියයට 20 කින් පමණ පහත වැටී තිබෙනවා. තේ කම්හල්වලට ලැබෙන අමු තේ දළු ප්‍රමාණය අඩුවීමත් සමග ඒ ආශ්රිත නිෂ්පාදනවල පහත වැටීමක් ද දක්නට ලැබෙන… Read More
රංගේ බණ්ඩාර රංගනයක – මන්ත්‍රී ෂෙහාන් කියයි
Posted on Author admin
කිසිවිටෙකත් වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් මුදල්, වරප්‍රසාද මත ආණ්ඩුවට එකතු කර නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා. අනුරාධපුරයේ ඊයේ පැවති මාධ්‍ය… Read More
පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්
Posted on Author admin
ඉදිරි මහ මැතිවරණ කටයුතු පිළිබද සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවෙන්… Read More