පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළදීම පරාජය කිරීමට සියලුම දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.
ඒ පිළිබඳව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ සාමාජික පුබුදු ජයගොඩ මහතා මේ බව සඳහන් කළා.
