පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළදීම පරාජය කිරීමට සියලුම දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.
ඒ පිළිබඳව අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ සාමාජික පුබුදු ජයගොඩ මහතා මේ බව සඳහන් කළා.
Related Articles
පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර ගැන අජිත් ප්‍රසන්නගෙන් අනාවරණයක්
Posted on Author admin
පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර පසුපස හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යටතේ සිටි එකම කණ්ඩායමක් සිටි බවට විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා. අද කොළඹ පැවති ප්රවෘත්ති… Read More
මියන්මාරයේ බෝම්බ පිපිරීම් පෙළක්
Posted on Author admin
මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් වෙසෙන රකීනේ ප්‍රාන්තයේ සිට්වේ අගනුවර අද (24) බෝම්බ පිපිරීම් 3ක් සිදුව තිබෙනවා. එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධීන් පිළිබදව මියන්මාර ආරක්ෂක… Read More
පොහොරත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ලකුණු
Posted on Author admin
රජය මගින් සහනාධාර යටතේ ලබාදෙන පොහොර අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ පිළිබදව ලබන 21 වන දා දැනුම් දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අතර,… Read More