Gossips පෙරටුගාමීන්ගෙන් ජවිපෙට ආරාධනා Posted on November 12, 2018 Author admin Comments Off on පෙරටුගාමීන්ගෙන් ජවිපෙට ආරාධනා විකල්ප බලවේගයක් ගොඩනැගීම සඳහා තමන් සමඟ එක්වන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණට ආරාධනාවක් කළා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙම ආරාධනය සිදුකළා.