ගල්කිරියාගම – බෝගස්වැව දඹුලූහල්මිල්ලෑව ප්‍රදේශයේ පෙම්වතියගේ මවට පොල්ලකින් පහර දී ලිදට දමා ඝාතනය කළ බව කියන පෙම්වතෙකු ඊයේ පස්වරුවේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්වූ 21 හැවිරිදි තරුණයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
බාල දියණියගේ පෙම් සබඳතාවට මියගිය මව විරෝධය පළ කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.
60 හැවිරිදි මෙම කාන්තාව සිය නිවස පිටුපස ළිදෙහි දිය නාමින් සිටියදී මුගුරකින් පහරදී ලිදට දමා ඝාතනය කර තිබුණේ 16 වනදා රාත්‍රියේයි.
