Politics Sri Lanka

පෙත්සම් 7 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ කුණු බක්කියට

පෙත්සම් 7 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ කුණු බක්කියට

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සම්ම්ත කළ ආකාරය නීති විරෝධී බව හා කල් දමා ඇති පළාත් සභා මැතිවරණ වහාම පැවැත්වීමට මැතිවරණ කොමිසමට බල කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම් 07 ක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල මෙම තීරණය ලබාදුන් බවද සඳහන් වේ.