අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 5කින් අඩු කරන බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.
ඒ කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අමාත්‍යවරයා කියා සිටියේ ලෝක වෙළදපොළේ ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙලෙස මිල ගණන් අඩු කළ බවයි.
Related Articles
ෆිල් හියුස්ගේ ජීවිත උදුරා ගත් ඇබට්ගේ මාරක පන්දුව දෙවන වරටත් තවත් ක්‍රීඩකයෙකුගේ හිස සොයා යයි
Posted on Author admin
ඕස්ටේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ඇබට්ගේ පන්දුවක් පිතිකරුවෙකුගේ හිසේ වැදීමෙන් සිදුවූ අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරන. ඕස්ටේලියාවේ පළමු පෙළ තරඟාවලියක් අතර තුර මෙම අතතුර සිදුව… Read More
ආණ්ඩුවට ඇති විකල්පය මහ මැතිවරණයක් කැඳවීමයි – ගාමිණී ලොකුගේ
Posted on Author admin
ආණ්ඩුවට ඉතිරි වී ඇති එකම විකල්පය මහ මැතිවරණයක් කැඳවීම බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේ පළාත් පාලන ආයතන… Read More
අද සහ හෙට සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි
Posted on Author admin
අද (16) සහ හෙට (17) දින වලදී සවස් කාලයේ දිවයින පුරා ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (16) සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම්… Read More