අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 5කින් අඩු කරන බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.
ඒ කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අමාත්‍යවරයා කියා සිටියේ ලෝක වෙළදපොළේ ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙලෙස මිල ගණන් අඩු කළ බවයි.
