විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරඟාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාවට පැමිණ තිබෙනවා.
ඒ අනුව ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 5ක් සහ විස්සයි විස්ස තරඟ 3ක් දෙරට අතර පැවැත්වෙනු ඇති.
දෙරට අතර පළමු ටෙස්ට් තරඟය අනිද්දා, රාජ්කෝට් හිදී ආරම්භ වීමට නියමිතයි.
Related Articles
ප්‍රතිඵල ප්‍රමාදය පිළිබඳ ජනතාවගෙන් මැසිවිලි
Posted on Author admin
මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵල නිකුත් වුව ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ප්‍රකාශකර තිබුනේ ඡන්ද විමසීම අවසන් වී පැය 5 කින් පමණ ප්‍රතිඵල ලබාදෙන බවයි…. Read More
හිටපු ජනපති මහින්දට යළි ජනපති අපේක්ෂකයා විය හැකි ද? – පොදුජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට සූදානම්
Posted on Author admin
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව තුන්වන වතාවටත් ජනාධිපති ධුරයට තරඟ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්ථාව පවතින බවට ඉදිරිපත්වී ඇති නීති විශාරද මත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසන… Read More
අවශ්‍ය මොහොතේදී බලය පෙන්වන බව මහින්ද කියයි
Posted on Author admin
මහ මැතිවරණයක් ඉල්ලා පැවිදි හඩ සංවිධානයේ මූලිකත්වයෙන් අත්සන් කළ මහජන පෙත්සම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අද භාරදුන්නා. ඒ නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේදීයි. මේ අතර, හිටපු ජනාධිපතිවරයා… Read More