විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරඟාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉන්දියාවට පැමිණ තිබෙනවා.
ඒ අනුව ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 5ක් සහ විස්සයි විස්ස තරඟ 3ක් දෙරට අතර පැවැත්වෙනු ඇති.
දෙරට අතර පළමු ටෙස්ට් තරඟය අනිද්දා, රාජ්කෝට් හිදී ආරම්භ වීමට නියමිතයි.
Related Articles
පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් දිවයිනට (ඡායාරූප)
Posted on Author admin
සිව් දින නිළ සංචාරයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ප්රැට්රීෂියා ස්කොට්ලන්ඩ් අද (01) දහවල් ශ්‍රී ලංකාවට දිවයිනට පැමිණියා. ඇය සමඟ සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද පැමිණි බවයි හිරු ගුවන්තොටුපල… Read More
නැඟණියගේ සෙරෙප්පුව නිසා හුළුඔයට බිළිවූ තරුණිය
Posted on Author admin
බලංගොඩ, ඌවැල්ල ප්‍රදේශයේ හුළුඔයේ ඇති සපත්තු පාලමකින් එතර වීමට ගිය තරැණියක් සැඩ පහරට හසුව ගසාගෙන ගොස් මියගොස් තිබෙනවා. ඊයේ (24) පසුවරුවේ මෙම අනතුර සිදුව ඇති අතර සැඩ පහරට හසුව අතුරුදන්ව සිටි තරුණියගේ… Read More
සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා මියයයි
Posted on Author admin
අභාවප්‍රාප්ත සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා වන ජෝ ජැක්සන් මියගොස් තිබෙනවා. පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදි ඔහු මියයනවිට 89 වන වියේ පසුවුණා. ජෝ ජැක්සන් ප්‍රසිද්ධ පොප් ගායිකා ජෙනට්… Read More