Gossips පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රකාශය ගැන විවිධ අදහස් Posted on June 21, 2018 Author admin Comments Off on පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන්ගේ ප්‍රකාශය ගැන විවිධ අදහස් ගෝඨාභය රාජපක්ෂගේ ජන්මදිනය වෙනුවෙන් ඊයේ පැවති දානමය පින්කම අතරතුරදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි නාහිමියන් සිදුකල ප්‍රකාශය පිළිබදව අද ස්ථාන කිහිපයකදී දේශපාලඥයින් අදහස් පලකළා.