Gossips පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වෙයි Posted on March 3, 2018 Author admin Comments Off on පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වෙයි කොළඹ – ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී තිබෙනවා. දිගුකලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වහන්සේ අද අලුයම අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ. අපවත්වන විට උන්වහන්සේ 54 වන වියේ පසුවුණා.