පූජ්‍ය දඹර අමිල හිමියන් භික්ෂූත්වයට නොගැළපෙන අයුරින් කටයුතු කරන බවත්, ජර්මන් ජාතිකයෙකුට නීතිවිරෝධී ලෙස ගෞරව උපාධියක් පිරිනැමීම සම්බන්ධයෙන් යටගැසී ඇති පරීක්ෂණ නැවත ක්‍රියාත්මක කළයුතු බවත් සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසනවා.
Related Articles
වැසිකිළි වලකින් බිළිඳු මළ සිරුරක්
Posted on Author admin
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පොදු වැසිකිලි වළක තිබී බිළිඳෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මෙම සිරුර ඉතා නරක්වී තිබු බවයි. චාවකච්චේරි පොදු වෙළඳසැල ආසන්නයේ පිහිටි අබලන්… Read More
රට දියුණු කළ හැකි ආකාරය අගමැති කියයි
Posted on Author admin
ශ්‍රී ලංකාව දියුණු කළ හැක්කේ, එය ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළහොත් පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ආසියා – යුරෝපා දේශපාලන කථිකාවේ 03 වන සාකච්ඡා වටයට කොළඹදී එක්වෙමින්… Read More
මිරිගල් මත්ස්‍යයින් ලක්ෂ දෙකක් මුදා හැරේ
Posted on Author admin
කාසල්රී සහ මවුස්සාකැළේ ජලාශවලට මිරිගල් වර්ගයේ මත්ස්‍ය පැටවුන් ලක්ෂ දෙකක් අද මුදා හැරුණා. මෙම මත්ස්‍යයින් මාස 6ක කාලයක් තුළ කිලෝ එකහමාරක්, දෙකත් අතර ප්‍රමාණයකින් වැඩෙන බවයි ජාතික ජලජ ජීවි වගා… Read More