වත්මන් ආණ්ඩුවට කෘතගුණ සැලකීම පිළිබදව ඉගැන්වීමට සිදුව ඇති බව, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රණවිරුවන්ගේ සුවදුක් බැලීම සදහා මැගසින් බන්ධනාගාරයට අද පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව සදහන් කළා.
Related Articles
ආසියාවේ ශූරයින් සොයන සටනට හොං කොං එක්වෙයි
Posted on Author admin
ආසියානු කුසලාන තරඟාවලියේ සිය ස්ථානය තහවුරු කරගන්නට හොං කොං කණ්ඩායම පසුගියදා සමත් වුණා. ඒ ආසියානු කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවති තරඟාවලියේ අවසන් තරඟයේදී එක්සත් අරාබි එමීර්… Read More
කලා වැවේ සහ උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි
Posted on Author admin
පවතින වර්ෂා සහිත කාලගුණික තත්වයත් සමග උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබෙනවා. එමෙන්ම කලා වැවේ ද වාන් දොරටු 2 ක් විවෘත කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ. මේ හේතුවෙන් එම ජලාශවලින්… Read More
ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට
Posted on Author admin
ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුට ඊයේ පහර දී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහුව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්. ඊයේ සවස නාරාහේන්පිට නාවල පාරේදී මෙම සිදුවීම සිදුව… Read More