අමාත්‍ය රිෂාද් බදියුර්දීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයේ පවතින චෝදනා විමර්ශනය නොවන්නේ, අගමැතිවරයාගේ මැදිහත්වීම මතදැයි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ප්‍රශ්න කරනවා.
එම සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
දේශීය ආදායම් පනත ගැන අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්
Posted on Author admin
අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත පිළිබඳ අසත්‍ය ප්‍රචාර තවදුරටත් පැතිරෙමින් පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. එමඟින් පෙන්වා දෙන්නේ නව බදු පනත මගින් පන්ලක්ෂයකට… Read More
බක්මහ උළෙලක බීර අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
බිංගිරිය ප්‍රදේශයේ අවුරුදු උත්සවයක බීර අලෙවි කළ පුද්ගලයෙකු සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. බිංගිරිය – කහවලවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ තිබී බීර කෑන් 240 ක් සොයාගෙන ඇති… Read More
පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ් යළි සිපිරිගෙට
Posted on Author admin
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් නැවත බන්ධනාගාරගත කිරීමට ඉස්ලාමාබාද් අධිකරණය අද තීන්දු කළා. ඒ, දූෂණ චෝදනා මත සිදුකළ නව නඩු විභාගයකදී ඔහුට සත් වසරක සිර දඬුවම් නියම වීම හේතුවෙන්. මීට… Read More