Gossips

පුළුල් සන්ධානයකින් නව ජනවරමක් ලබාගැනීමට බලාපොරොත්තු වනවා – එස්.බී

විපක්ෂයේ අසුන්ගෙන ඒකාබද්ධ විපක්ෂය ඇතුලත් පුළුල් සන්ධානයකින් නව ජනවරමක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව හිටපු අමාත්‍ය එස් බී දිසානායක ප්‍රකාශ කළා.