Gossips

පුළුල් මුදල් සැපයුම මේ වසරේදී 12%ක වර්ධනයක්

මෙරට පුළුල් මුදල් සැපයුම මේ වසර තුලදී සියයට 12 කින් වර්ධනය වනු ඇතැයි මහබැංකුව අපේක්ෂා කරනවා.
එමගින් උද්ධමන පීඩන තත්ත්වයකින් තොරව, ආර්ථික ක්‍රියාකාරකම්වලට ප්‍රමාණවත් සහයක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.
මේ වසරේ පෞද්ගලික අංශය වෙත සපයන ණය ප්‍රමාණය ද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එහි අගය සියයට 13 යි දශම 5 ක්.