මෙරට පුළුල් මුදල් සැපයුම මේ වසර තුලදී සියයට 12 කින් වර්ධනය වනු ඇතැයි මහබැංකුව අපේක්ෂා කරනවා.
එමගින් උද්ධමන පීඩන තත්ත්වයකින් තොරව, ආර්ථික ක්රියාකාරකම්වලට ප්රමාණවත් සහයක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතයි.
මේ වසරේ පෞද්ගලික අංශය වෙත සපයන ණය ප්රමාණය ද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එහි අගය සියයට 13 යි දශම 5 ක්.
Related Articles
මහනුවර පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි
Posted on Author admin
මහනුවර – නැකත්කුඹුර ප්රදේශයේ තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ (22) රාත්රියේ මොහු සහ ඥාති පුද්ගලයෙකු අතර, ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි… Read More
ගාලු පාර, දෙවටින් වසා දමමින්, ප්රදේශවාසීන් විරෝධතාවක
Posted on Author admin
ගාල්ල – දෙවට වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගැනීමත් සමඟ අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ, ප්රදේශවාසින් ඊට විරෝධය පළ කිරීමත් සමඟයි…. Read More
කේරළ ගංජා කිලෝ 14 ක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කළුතර – උග්ගල්බොඩ ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 14 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය ඊයේ සිදුකළ වැටලීමකදී මොවුන් සන්තකයේ… Read More