Gossips පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට සාකච්ඡා – හිටපු අගමැති රනිල් Posted on November 13, 2018 Author admin Comments Off on පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීමට සාකච්ඡා – හිටපු අගමැති රනිල් පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීම පිළිබදව සාකච්ඡා කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනුයි හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.