පුහුණු ව්‍යාපෘති සහකරුවන් 7500 ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ රැකියා විරහිත තරුණ ප්‍රජාව මෙලෙස පුහුණු ව්‍යාපෘති සහකරුවන් ලෙස බඳවා ගැනීමට නියමිතයි.
ඔවුන්ට මාසිකව රුපියල් 15,000 ක දීමනාවක් ගෙවීමට නියමිත අතර, කොන්ත්‍රාත් පදනම මත අදාළ බඳවාගැනීම් සිදු කෙරෙනු ඇති.
