පුහුණු ව්‍යාපෘති සහකරුවන් 7500 ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ රැකියා විරහිත තරුණ ප්‍රජාව මෙලෙස පුහුණු ව්‍යාපෘති සහකරුවන් ලෙස බඳවා ගැනීමට නියමිතයි.
ඔවුන්ට මාසිකව රුපියල් 15,000 ක දීමනාවක් ගෙවීමට නියමිත අතර, කොන්ත්‍රාත් පදනම මත අදාළ බඳවාගැනීම් සිදු කෙරෙනු ඇති.
Related Articles
තහනම ගැන පිළිතුරක් දෙන්න, ෆේස්බුක් ආයතනය කල් ඉල්ලයි
Posted on Author admin
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලට ප්රවේශවීම අවහිර කර අදට දින 06ක් ගත වනවා. මේ අතර, වෛරී ප්‍රකාශ ඉවත් කරන බවට ෆේස්බුක් ආයතනයෙන් නිළ ප්‍රකාශයක් රජයට ලැබෙන තෙක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වලට පිවිසීම… Read More
විදුලිය සොරෙන් ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකුට වන්දි ගෙවන්නැයි නියෝග
Posted on Author admin
විදුලි මණුවලට සූක්ෂම අන්දමින් හානි පමුණුවා වංචනික ලෙස විදුලිය ලබාගත් කොළඹ – කුරුඳුවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුට රුපියල් හයලක්ෂයකට අධික වන්දි මුදලක් ගෙවන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත්… Read More
තැපැල් වර්ජනයෙන් ගුවන් තොටුපළේ තැපැල් භාණ්ඩ ගොඩගැසේ
Posted on Author admin
තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රිලංකන් ගුවන් සමාගමට අයත් විදෙස් තැපැල් බහලුම් අංශයේ දෛයිනික කටයුතු වලට දැඩි බධා එල්ලවි ඇති බව ගුවන්තොටුපල… Read More