සංචාරක එංගලන්ත පිල සමඟ, කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පුහුණු තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල පිල පළමුවෙන් පන්දුවට පහරදෙනවා.
මීට සුළු වේලාවකට පෙර ඔවුන් 36 වන පන්දුවාරයේදී කඩුලූ 4 ක් දැවී ලකුණු 184 ක් ලබා සිටියා.
දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 77 ක් ලබා සිටින අතර, එංගලන්තය වෙනුවෙන් මොයීන් අලි ලකුණු 42 කට කඩුලු 3 ක් බිඳ හෙලුවා.
