සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය පී.සරා ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.
තරගය උදෑසන 9.30ට ආරම්භවීමට නියමිතයි.
තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 29 වනදා රංගිරි දඹුලූ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
