පොළොන්නරුව – මින්නේරිය – කටුකැලියාව යුද හමුදා කඳවුරේදී පුහුණුව ලබමින් සිටි යුද සෙබළෙකු හෘදයාබාධයක් වැළඳීමෙන් මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ හදිසියේ රෝගාතුරවූ මෙම සෙබළා අද උදෑසන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.
ඔහු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙක්.
