Gossips

පුරහල අවට රථවාහන තදබදයක් (ඡායාරූප)

සබරගමු විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා පීඨයට මිණුම් සභාව තුළ නියෝජනයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ විරෝධතා පා ගමනක නිරතවුණා.
සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ පා ගමන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණි අතර, එහිදී ඔවුන් ඉල්ලා සිටියේ සිය ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි.
මේ හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් ද පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.