Gossips පුරහල අවට දැඩි රථවාහන තදබදයක් Posted on July 20, 2018 Author admin Comments Off on පුරහල අවට දැඩි රථවාහන තදබදයක් ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පීඨය තුළ පවතින අධ්‍යයන හා සුබසාධන ගැටළු විසදන ලෙස බල කරමින් මෙම විරෝධතාව පා ගමන පැවැත්වෙනවා.