Gossips පුරවැසියන් තම වගකීම් ඉටු කළ යුතුයි – කථානායක Posted on October 13, 2018 Author admin Comments Off on පුරවැසියන් තම වගකීම් ඉටු කළ යුතුයි – කථානායක රටේ සියලූ පුරවැසියන් තම අයිතිවාසිකම් ගැන ප්‍රශ්න කිරීමට පෙර තම වගකීම් පිළිබඳව අවධානය යොමු කළ යුතු බව කථානායක කරු ජයසූරිය පවසනවා. කථානායකවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්.