Gossips පුරන් කුඹුරු ගොඩකිරීමේ ජාවාරමට ඇමති එරෙහි වෙයි Posted on September 7, 2018 Author admin Comments Off on පුරන් කුඹුරු ගොඩකිරීමේ ජාවාරමට ඇමති එරෙහි වෙයි පුරන් කුඹුරු ගොඩකිරීම සඳහා වංචනික අවසර ලබාදෙන නිලධාරීන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.