පුරන් කුඹුරු ගොඩකිරීම සඳහා වංචනික අවසර ලබාදෙන නිලධාරීන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොමැති බවට ජනතාවගෙන් චෝදනා
Posted on Author admin
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට සිය ඥාතීන්ගේ නිවෙස් වෙත යාමට සහ යළි කොළඹ බලා පැමිණීමට ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා ඇති බව ප්‍රවාහන බලධාරීන් පවසනවා. කෙසේ… Read More
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ් -ඩ්‍රෝන කැමරා සහිත කෝටි ගණනක වාහනයක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ
Posted on Author admin
ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 21 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත්… Read More
වී මිලදී ගැනීම් සම්බන්ධයෙන් මැතිසබයේ කතාබහ
Posted on Author admin
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වන දිනය අදයි. කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා. එම විවාදයට… Read More