Gossips පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන අද ඇරඹේ Posted on September 10, 2018 Author admin Comments Off on පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන අද ඇරඹේ පුරන් කුුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොටදී අද පැවත්වෙනවා.කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ දිවයින පුරා කුඹුරු අක්කර 140,000ක් පමණ මේ වන විට පුරන්ව ඇති බවයි.