Gossips

පුබුදු සහ මාෂි අතිනත ගත් දිනයේ සිදුවූ කිසිවෙකු නොසිතූ සිදුවීම මෙන්න

ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධනගේ විවාහ උත්සවය ඊයේ (15) කොළඹ සුපිරි හෝටලයකදී පැවැත්වුනා.
අවුරුදු අටක ආදර කතාවකට පසුව ඔවුන්ගේ අතිනත ගැනීම වෙනුවෙන් පැවති ප්‍රියසාදය වර්ණවත් කළ සිදුවීමක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවුනා.
ඒ හැමෝම ආදරය කරන අපේ නළු නිළියන් එක්ව පුබුදු සහ මාෂි පුදුම කරවූ සුපිරි නර්තනය හේතුවෙන්.
එම අවස්ථාව පහතින්.
rnrn