පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ බොහෝ දෙනෙක් දන්න හදුනන ආදරේ කරන චරිත දෙකක්. 
අවුරුදු අටක ආදර කතාවකට පසුව මේ දෙන්නාගේ අතිනත ගැනීම අද (15) මේ මොහොතවන විට සිදු වෙනවා. 
ඒ කොළඹ තිබෙන සුපිරි හෝටලයක.
ඉතින් හැමෝම ආදරේ කරන පුබුදුට හා මාෂිට අපි සුබ මංගලම් කියලා ප්‍රර්ථනා කරනවා.

























 
  





