Gossips පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ අනාවරණය ගැන විවිධ අදහස් Posted on August 19, 2018 Author admin Comments Off on පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ අනාවරණය ගැන විවිධ අදහස් යුද්ධයෙන් අනතුරුව එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සතුව පැවති අවි ආයුධ ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින් විසින් ලබාගෙන සඟවාගෙන සිටින බවට පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පසුගියදා සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් අද විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.