පුද්ගල සංවර්ධනය සඳහා පාසල් මට්ටමින් ඇති හොඳම අවස්ථාව ශිෂ්‍ය භට බලකාය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
සාර්ක් කලාපීය රටවල කැඩෙට් නිලධාරීන් සහ ශිෂ්‍ය භටයින්ගේ හමුවක් අද අරලියගහ මන්දිරයේදී පැවති අතර, ඊට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
Related Articles
ඉඩායි සුළි සුළඟ මොසැම්බික් දේශයේ, දහසක් බිළි ගනී
Posted on Author admin
ඉඩායි සුළි සුළඟ හේතුවෙන් අප්‍රිකානු මොසැම්බික් දේශයේ මරණ සංඛ්‍යාව දහස ඉක්ම විය හැකි බව එරට ජනාධිපති ෆිලීපේ නියුසි පවසනවා. අප්‍රිකානු මහද්වීපයට බලපෑ දරුණුතම චණ්ඩ මාරුතයක් වූ එය පසුගිය බ්‍රහස්පතින්දා… Read More
පසමිතුරු වෙනිසියුලානු සහ ඇමරිකානු ජනපතිවරුන් අතර හමුවක්
Posted on Author admin
පසමිතුරන් ලෙස සැළකෙන ඇමරිකානු සහ වෙනිසියුලානු ජනාධිපතිවරුන් අතර හමුවක් ඉදිරියේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. මේ සඳහා දෙරටේම නායකයින් කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙනිසියුලානු… Read More
අනුරාධපුරයේ අනතුරකින් මවක සහ දියණියක මියයයි
Posted on Author admin
අනුරාධපුර – නව පුත්තලම ප්‍රධාන මාර්ගයේ පොතානේගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයක ගමන් කළ මවක සහ දියණියක මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අපරීක්ෂාකාරී ලෙස ත්‍රිරෝද රථය හැරවීමට… Read More