Gossips පුද්ගලයෙකු දුම්රියට පැන සිය දිවි නසා ගනී Posted on October 16, 2018 Author admin Comments Off on පුද්ගලයෙකු දුම්රියට පැන සිය දිවි නසා ගනී අහුන්ගල්ල – පාතෙගම්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රියට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මරදානේ සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියට පැන මෙලෙස සිය දිවි හානිකරගෙන ඇත්තේ 62 හැවිරිදි බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.