Gossips

පුද්ගලයෙකු කඩුගන්නාව බෑවුමෙන් පහළට වැටේ

බීමතින් සිටි අයෙකු මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව බෑවුමෙන් වැටී පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ඊයේ (06) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ ඔහු මහනුවර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ.
ඔහු පහල කඩුගන්නාව ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි අයෙක්.