බූස්ස රත්න උදාගම ප්රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු කණ්ඩායමක් පැමිණ මාංචු දමා පැහැරගෙන ගිය බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කළද මෙතෙක් සාධාරණ ක්රියාමාර්ගයක් නොගත් බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් අද කොළඹ ගාල්ල ප්රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා.
