Gossips

පුතුට තියුණු ආයුධයකින් පහරදුන් පියෙකු අත්අඩංගුවට

වේයන්ගොඩ – පල්ලේවෙල ප්‍රදේශයේ නිවසක් තුළදී සිය පුතුට තියුණු ආයුධයකින් පහරදුන් පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පවුල් ආරවුලක් මත ඊයේ සිදුවූ මෙම පහරදීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි පුත්‍රයා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් පියා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.