Gossips පුත්තලම මන්නාරම පැරණී මාර්ගය තාවකාලිකව වසා දැමේ Posted on April 19, 2018 Author admin Comments Off on පුත්තලම මන්නාරම පැරණී මාර්ගය තාවකාලිකව වසා දැමේ පවතින වර්ෂාපතනය හේතුවෙන් අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීම හේතුවෙන් එළුවන්කුලම ප්‍රදේශය ජලයෙන් යට වී ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.ඒ හේතුවෙන් පුත්තලම මන්නාරම පැරණී මාර්ගය තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.