පුත්තලම රෝහලේ හෙද හෙදියන් අද (20) උදෑසන සිට සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එස්.බී. මැදිවත්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙම පියවර ගෙන ඇති බවයි.
