Gossips

පුත්තලමමේ විරෝධතාවක් පොලිසිය විසුරුවා හරි

අරුවක්කාලු කසල අංගනයට එරෙහිව පුත්තලම නගරයේ පැවති විරෝධතාවක් පොලිස් කැරළිමර්දන ඒකකය විසින් විසුරුවා හැර තිබෙනවා.