බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවට අධික වියදමකින් යුතු පුටු, විදෙස් රටකින් ගෙන්වීමේ සූදානම පිළිබඳව අද රැස්වූ එම පළාත් සභා මාසික රැස්වීමේදී උණුසුම් වාද විවාද ඇති වුණා.
Related Articles
විදුලි කප්පාදුව ජල හිඟයක් නිසා නොවේ – ජවිපෙ
Posted on Author admin
විදුලි කප්පාදුවට හේතුව ජල හිඟය නොව නිසි විදුලි ජනන සැලැස්මක් සැකසීමට ආණ්ඩුවට නොහැකිවීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
ගින්නක් නිසා දීඝවාපි ගම්මානය දුමෙන් වැසෙයි
Posted on Author admin
අම්පාර දිස්ත්‍රික්කයේ අට්ඨාලචේන ප්‍රාදේශීය සභාව මගින් දීඝවාපි ගම්මානය අසල පවත්වා ගෙන යනු ලබන කුණු එකතු කිරිමේ මධ්‍යස්ථානයේ ඇතිවූ ගින්නක් නිසා එම ප්‍රදේශයම දුමෙන් වැසි ගොස් තිබෙනවා. කල්මුනේ… Read More
ලිට්රෝ සමාගම ඉදිරිපිට විරෝධතාවක්
Posted on Author admin
ලිට්රෝ ගෑස් සමාගම ඉදිරිපිට අද (04) පෙරවරුවේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විරෝධතාවක නිරත වුණා. ඒ පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු යටතේ මාසිකව රුපියල් 95,000 ක මුදලක්… Read More