රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුරෝපීය රාජ්‍යයක් වන සර්බියාවට අද පැමිණීමට නියමිතව තිබෙනවා.
ඉදිරියේදී සර්බියාව යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර, ඊට පෙර දෙරට අතර සහයෝගිතාවය වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
