රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුරෝපීය රාජ්‍යයක් වන සර්බියාවට අද පැමිණීමට නියමිතව තිබෙනවා.
ඉදිරියේදී සර්බියාව යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර, ඊට පෙර දෙරට අතර සහයෝගිතාවය වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
අතවර කරන්න ගිහින් වැඩ වරද්දා ගත් 14 හැවිරිදි දැරිය
Posted on Author admin
අවුරුදු 03යි මාස 07ක පිරිමි දරුවෙකුට නිරන්තර ලිංගික අතවර සිදුකළ බව කියන ගැහැණු ළමයෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 14ක් ගැහැණු… Read More
වගකීමට සූදානම් – කරූ, කියයි
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සදහා තම නම යෝජනා වුවහොත් ඒ පිලිබද සලකා බැලීමට සූදානම් බව කතානායක කරූ ජයසූරිය පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් අද බැහැදැක නව වසරට… Read More
මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ යළි රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මේ මස 20 දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔහු අද… Read More