Gossips

පුටින් – ෂී ජින්පින් හමුවක් සැප්තැම්බරයේ

චීන ජනාධිපති ෂී – ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ලබන සැප්තැම්බරයේ සිදුවන බව ක්‍රෙම්ලින් මන්දිරය ඊයේ නිවේදනය කළා.
ඒ, ව්ලැදිවොස්ටොක් නුවර සැප්තැම්බර් 11 වන දා සිට 13 වන දා දක්වා පැවැත්වෙන නැගෙනහිර ආර්ථික සංසද සමුළුවට සමගාමීවයි.
එම සමුළුව සඳහා ආසියානු රටවල නායකයින් සහ සමාගම්වල නියෝජිතයන් එක්වනු ඇති.