උතුරු කොරියානු නායක කිම් ජොං අන් හැකි ඉක්මනින් හමුවීමට තමා සූදානමින් පසුවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටිං පවසනවා.
මේ අතර ලබන මාසයේ සිය රට පැවැත්වෙන ආර්ථික සමුළුවකට එක්වන ලෙස රුසියානු ජනාධිපතිවරයා උතුරු සහ දකුණු කොරියානු නායකයන් දෙපලට ආරාධනා පත්‍ර ද යවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ පසුගිය ජූනි මාසයේදීයි.
කෙසේ වෙතත් මෙතෙක් එම ආරාධනා පත්‍ර සම්බන්ධයෙන් උතුරු සහ දකුණු කොරියානු නායකයන් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.
